මැදපෙරදිග කලාපය වෙළාගත් දරුණු යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
ප්‍රංශයේ වර්සයිල්ස් මාලිගයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සමඟ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී ජනාධිපති ට්‍රම්ප් ඊයේ (17) මෙම ගිවිසුමට අත්සන් තැබූ බව අමෙරිකානු නිලධාරියෙක් තහවුරු කර ඇති බව විදෙස් පුවත් පවසයි.
මේ අතර, මාලිගයෙන් පිටතට පැමිණි ට්‍රම්ප් මාධ්‍යවේදීන් අමතමින්, “මම ඊට දැන්ම අත්සන් කළා” යැයි පැවසීය.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති