Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් විරුවන් නිසා හය හැවිරිදි දැරියකගේ හා මවකගේ දිවි බේරෙයි

2 weeks ago 4.2 K

පානදුර වෙරළ තීරයේදී දියවැලකට හසුවී ගසා ගෙන යමින් සිටි මවකගේ හා දියණියකගේ දිවි බේරා ගැනීමට පොලිස් ජීවිත ආරක්ෂක බලකායේ නිලධාරීන් දෙදෙනෙක් සමත්ව තිබේ.

මෙම සිදුවීම සිදුව තිබුණේ ඊයේ(01) උදෑසනයි.

අනතුරට මුහුණ දුන් කාන්තාව හා දියණිය මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තම දිවිය ගැන නොතකමින් ඔවුන්ගේ දිවි බේරා ගැනීම සඳහා කටයුතු කර තිබුණේ එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 69951 පුෂ්පකුමාර හා පොලිස් කොස්තාපල් 101557 ධනුක යන නිලධාරීන් විසිනි.

මෙම සිදුවීමට මුහුණ දී තිබුණේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි මවක් හා හය හැවිරිදි ඇගේ දියණියයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *