Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

OnmaxDT තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවන ලෙස අධිකරණ නියෝගයක්

2 weeks ago 6.6 K

OnmaxDT පිරමීඩාකාර යෝජනා ක්‍රමයට මුදල් යොදවා අගතියට පත්වී ඇති තැතිපත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩ පිළිවෙළක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද (02) අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කර තිබෙනවා.

ඒ ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදීයි.

ඇප මත මුදාහැර සිටින OnmaxDT අධ්‍යක්ෂකවරුන් 04 දෙනාද අද දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *