Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

jewellery

රන් මිලෙහි සිදු වූ වෙනස

2 weeks ago 6.2 K

අද (02) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 692,446ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,430ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,400ක් සහ රුපියල් 21,380ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 195,450ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 179,200ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 171,050ක් ලෙසත් සඳහන්ව තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *