Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ව්‍යාජ දුරකථන දුරකථන ඇමතුම් ලබා දී මුදල් වංචා කරන ජාවාරමක් පිළිබඳව දැනුම්දීමක්

2 weeks ago 1.7 K

මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් අය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ළගම ඇති පොලිසියට දැනුවත් කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ මේ වන විට තම සාමාජිකයන්ගේ නමින් ව්‍යාපාරිකයන්ට කතා කර මුදල් අය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින්ට කිසිඳු අවස්ථාවක මුදල් ලබාදීමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *