Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අනිද්දා මැදියම් රැයේ සිට වැසෙයි

1 week ago

නවීකරණ කටයුත්තක් හේතුවෙන්, අනිද්දා (11) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසා දමන බවයි වාර්තා වන්නේ .

එම තත්ත්වය නිසා මධ්‍යම බස් නැවතුම්පොළ සිට ගමන් අරඹන ඒකාබද්ධ කාලසටහන් බස් හැර සෙසු ලංගම සේවා බෝධිරාජ මාවතේ සිට ගමන් අරඹන බව සඳහන්.

මේ පිළිබඳ ජනතාව සැලකිලිමත් වන ලෙසද දැනුම් දෙනවා .

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *