2025 ආසියානු කුසලාන තරඟයෙන් තරගයෙන් පසු කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් අතටඅත දිය යුතු බවට නීතියක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසනවා.
ඔහු මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ පසුගියදා ඉන්දියාව සහ පාකිස්තාන නායකයන් අතර තරගයට පෙරදී සහ පසුව සම්ප්‍රදායික අතටඅත දීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය කණ්ඩායම ගත් තීරණය 2025 ආසියානු කුසලාන තරඟයට වඩා ලෝකයේ අවධානය දිනාගැනීමෙන් පසුවයි.
තරගයෙන් පසුව, නායක සූර්යකුමාර් පැවසුවේ, අප්‍රේල් 22 වන දින ඉන්දියාවේ කාශ්මීරයේ දී පකිස්ථානය පදනම් කරගත් ත්‍රස්තවාදීන් සිව්දෙනෙකු විසින් පුද්ගලයන් 26 ක්, එනම් ඉන්දියාවෙන් සහ විදේශයන්ගෙන් පැමිණි සංචාරකයින් තිදෙනෙකු මහදවල් කරන ලද කුරිරු ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම පෙනීසිටින බවයි.

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි