බස්නාහිර පළාත තුළ සිටින ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ බව සඳහන් කළේය.
“බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාවසායකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්ම කිරීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කළා. ණය ලබාදෙන පොලී අනුපාතය 3%යි. උපරිම ණය මුදලක් විදිහට දෙන්නේ රුපියල් මිලියන 3යි. ණය ගෙවලා අවසන් වෙන්න ඕනේ වසර 7කින්. හීන වන ශේෂ ක්‍රමයට. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම්වත් කිරීම් කරනවා.”
මේ අතර හයිලෙවල් මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය එළැඹෙන වසරේදී ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්
ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් කළ යුතුයි – ධනනාත් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
ඉන්ධන මිල සංශෝධනයක්? ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
සරණගේ නඩුවල තීන්දු කල්යයි
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න අවස්ථාවක්
සටන් විරාමය අස්ථාවර කරමින් ඇමෙරිකාවෙන් දකුණු ඉරානයට ප්‍රහාර
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි තීරණාත්මක නඩු තීන්දු හතරක් අද
මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්
ගුරු පත්වීම් ගැන විශේෂ සාකච්ඡාවක් අද
රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි!