Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ChatGPT අලුත් වෙයි

2 months ago

OpenAI ආයතනය විසින් ඔවුන්ගේ නවතම කෘත්‍රිම බුද්ධි චැට්බෝට් (ChatGPT) මාදිලිය වන GPT-5 එළිදක්වා තිබෙනවා.

මෙම නව මාදිලිය “වඩාත් බුද්ධිමත්, වේගවත් හා ප්‍රයෝජනවත්” බව OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් එහිදී සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, GPT-5 හට PhD මට්ටමේ ප්‍රවීණත්වයක් ඇති බවත්, එය ඉතිහාසයේ වෙනත් කිසිම අවස්ථාවක සිතාගත නොහැකි තරම් දියුණු නිර්මාණයක් බවයි.

මෙම නවතම AI චැට්බෝටය, කේතකරණය (coding), ලිවීම සහ විවිධ විෂයයන් පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා දීමට සමත් බව OpenAI ආයතනය ප්‍රකාශ කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *