ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය ප්රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්රේණිගත කිරීම අනුව ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 6වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී රැස්කළ අර්ධ ශතක (68) ඉනිම හේතුවෙන් ඔහු මෙලෙස ඉදිරියට පැමිණ තිබේ.
මෙම ඉනිම ක්රීඩාකිරීමට පෙර පැතුම් ශ්රේණිගත කිරීම්හි 7වන ස්ථානයේ රැඳී සිටියේය.
පැතුම් ශ්රේණිගත ලකුණු 751ක් හිමිකරගෙන ඇති අතර, එය ඔහු විස්සයි20 ක්රිකට් දිවියේ ලබාඇති ඉහළම ලකුණු සංඛ්යාව වේ.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි