මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කිරීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අපේක්ෂා රෝහල සඳහන් කළේ, මේ සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකඟතාව ලැබී ඇති බවයි.
තැඹිලි දාන සිදු කරන පුද්ගලයින් විසින් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම හේතුවෙන් එම තීරණය ගත් බවත් අපේක්ෂා රෝහල සඳහන් කළේ ය.
එමෙන්ම ඔවුන් විසින් රෝගීන් වීඩියෝගතකර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීම මගින් රෝගීන්ගේ පෞද්ගලිකත්වයට බලපෑමක් සිදුවන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මේ වන විට තැඹිලි දාන සඳහා දිනකට රෝහලට තැඹිලි ගෙඩි 100 – 200ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවට ඇස්තමේන්තුගත කර තිබේ.
අපේක්ෂා රෝහල සඳහන් කළේ, පරිත්‍යාගශීලීන්ට එම තැඹිලි ආහාර ඇනවුම් නිලධාරීවරයා හරහා මුලුතැන්ගෙයට ලබා දීමේ හැකියාව පවතින බවයි.

දයා සමූහ ව්‍යාපාරයේ දේපල බැංකුවට සින්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න නියෝග!
තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5ක පරාජයක්
පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සජිත් කියයි
ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්
සූර්යවංශිගෙන් පන්දු 11කින් ලකුණු 50ක්! ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක්!
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිට ලිපියක්
2026 උසස් පෙළ විභාගය කල් දමනවාද? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
දැරණියගලදී පොලිස් රාජකාරීයට බාධා කළ හතරකට අධිකරණයෙන් දුන් නියෝගය
IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
වංචනික පෙම්වතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න! පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය