ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම දරාගත නොහැකිවූ වයස අවුරුදු 66 ක පුද්ගලයෙකු ළිඳට පැනීමට උත්සාහ කළ පුවතක් දොම්පේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
කලක සිටම රාජපක්ෂ පවුලට ඉතා ලැදිව කටයුතු කර ඇති ඔහු ,ජනාධිපති තනතුරෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වූ පුවත දැනගැනීමෙන් පසුව මෙලෙස ළිඳට පැනීමට උත්සාහ කර තිබෙනවා.
එහෙත් අසල්වැසියන්ගේ මැදිහත් විමෙන් ඔහුව බේරාගෙන ඇති අතර ඔහුගේ පුත්‍රයා දැනට දින ගණනාවක සිටම අරගල භූමියේ සක්‍රීය ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
source – neth gossip
PREVIOUS : විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

බස් ගාස්තු ගැන දැනුම්දීමක්
රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120ක් අත්අඩංගුවට
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි
IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට
හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජනපතිගේ කතාවට අලි සබ්රිගෙන් දරුණු විවේචනයක්
කාන්තාවකට මරු කැඳ වූ අකුණු සැර පහර
පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්
සියලුම ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි
කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්