නේපාලයේ පිහිටි ගැඹුරුම විල වන ‘ෂේ ෆොක්සුන්දෝ’ (Shey Phoksundo) නැරඹීම සඳහා සංචාරයේ නිරත වූ ඉන්දියානු සංචාරකයින් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කරනවා.
අතුරුදන් වූවන් අතර පිරිමි සංචාරකයින් 4 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙදෙනෙකු ඇතුළත්වන බව සඳහන් .
ජාත්යන්තර මාධ්ය වාර්තා කළේ නේපාලයේ දොල්පා (Dolpa) දිස්ත්රික්කයේ නුමා ලා (Numa La) සහ බගා ලා (Baga La) කඳුකර මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මොවුන් සමඟ පැවැති සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි.
බෙංගාල බොක්කේ හටගත් ‘ඔර්නබ්’ (Arnab) හි බලපෑම හේතුවෙන් මෙම හිමාලයානු කලාපයට අධික හිමපතනයක් ඇදහැලෙමින් පවතින බව වාර්තා වනවා.
අයහපත් කාලගුණය සහ මාර්ගවල පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ප්රදේශවාසීන් විසින් සපයන ලද අනතුරු ඇඟවීම් නොසලකා මොවුන් මෙම සංචාරයේ නිරත වී ඇති බව විදෙස් වාර්තාවන්හි සඳහන්.

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට 5%ක දඩයක්
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබා දෙන තැනක් නොවෙයි – අගමැති
හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි! අවශ්ය වන අවස්ථා මෙන්න!
17 වනදා මුළු රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට
තමන්ට අපහාස කරන සමාජ මාධ්යවලට ඇමති සෙනෙවිගෙන් රතු එළි
Gen Z ඉලක්ක කරගනිමින් රනිල්ගෙන් නව දේශපාලන ගේමක්
RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී
Binance ක්රිප්ටෝ හුවමාරුවට හැකර් ප්රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!
ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට
සිය බාලවයස්කාර දියණිය කෙළෙසූ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්