තාක්ෂණ ලෝකයේ දැඩි අවධානයක් දිනාගනිමින් Apple සමාගම සිය නවතම ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් වන iPhone 18 Pro සහ iPhone 18 Pro Max නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.
නව iPhone 18 Pro මාදිලි සඳහා නව A20 Pro චිප්සෙට්, කැමරා පද්ධතියේ විශාල වැඩිදියුණු කිරීම්, වැඩිදියුණු කළ බැටරි කාර්යක්ෂමතාව සහ නව AI තාක්ෂණික විශේෂාංග රැසක් එක්කර ඇති බව Apple සමාගම පවසනවා.
මෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ Variable Aperture Camera System එක වෙතයි. එමඟින් විවිධ ආලෝක තත්ත්වයන් යටතේ ඡායාරූප සහ වීඩියෝ ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඇමරිකානු වෙළෙඳපොළේ iPhone 18 Pro සහ iPhone 18 Pro Max මිල ගණන් ඇමරිකානු ඩොලර් 1,199 සිට ආරම්භ වන බව සඳහන්.
සැප්තැම්බර් 12 සිට පෙර ඇණවුම් භාර ගැනීමට නියමිත අතර, සැප්තැම්බර් 18 සිට නව iPhone මාදිලි වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.
නව iPhone 18 Pro මාලාව Apple සමාගමේ නවතම තාක්ෂණික හැකියාවන් රැසක් එකම උපාංගයකට ගෙන එන ප්‍රධාන නවීකරණයක් ලෙස සැලකෙනවා.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු
තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ කෝටි 8ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට