අමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගැනීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරන ලෙස රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මෙම මැතිවරණ පරාජය ට්‍රම්ප්ගේ දේශපාලන අනාගතයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අනතුරු අඟවා ඇත.
ඒ අනුව ධවල මන්දිරයේ ඉහළ පෙළේ නිලධාරීන් වෙනස් කිරීම, පරිපාලනය තුළ විනය ඇති කිරීම සහ ඉරානය සමඟ යුද්ධය හා තීරුබදු ප්‍රතිපත්ති ඇතුළු මතභේදාත්මක තීරණ නැවත සලකා බලන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රවීණ දේශපාලන උපායමාර්ගිකයෙකු වන ජෝන් ෆීහෙරි මෙම ප්‍රතිඵලය ට්‍රම්ප්ට විශාල දේශපාලන ව්‍යසනයක් බව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රතිඵලය තමන්ට එරෙහි ජනමතයක් ලෙස නොසලකන බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට