ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය ඉහළ නැංවීමට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර ඇමැති මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.
දැනට ක්‍රියාත්මක වන ජාතික අවම මාසික වේතනය රුපියල් 12500 සිට රුපියල් 17500 දක්වා රුපියල් 5000කින්ද ජාතික අවම දෛනික වේතනය රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් වැඩි කිරීමටද සැලසුම් කර ඇත.
සේවකයන්ගේ අවම වේතනය පනත සංශෝධනය කිරීමට නියමිතය. ජාතික පාරිභෝගික මිල දර්ශකය යටතේ උද්ධමනය ජුනි මාසයේදී 59% දක්වා වැඩි වීම නිසා අඩු වැටුප් ලබන කම්කරුවන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ