පසුගිය ඉරිදා දින හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටුනායකට පැමිණි අවස්ථාවේදී ‘ගෝල්ඩ් රූට්’ පර්යන්තයේ සේවා සැපයීම වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 60,000ක මුදලක් පසුව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගෙවා ඇති බව ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කරනවා.
මෙම සේවා සැපයීම ඉරිදා දිනයේදී සිදුවුවද ඒ සදහා වූ බිල්පත ගෙවා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දින වීම විශේෂ සිදුවීමකි.
බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි පසු ඔහුට සුබ පැතීම සඳහා ගෝල්ඩ් රූට් පර්යන්තය තුළට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 100කට අධික පිරිසකට පිරිනැමූ රෝල්ස්, සැන්ඩ්විච් සහ පැටිස් සඳහා මෙම ගෙවීම සිදු කර ඇත.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට