Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහින්දගෙන් නව දේශපාලන පක්ෂයක්

4 years ago

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට සූදානමක් ඇති බවට වාර්තා වේ.

ඔහු ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම හමුවේ මෙම පියවර ගැනීමට නියමිතය.

ඔවුන් නව පක්ෂයක් සිටුවීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

ඉදිරි දේශපාලන ගමන් ගමන්මග සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්චාවක්ද පවත්වා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *