Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීමේ චක්‍රලේඛයක්

4 years ago

රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා දරණ වියදම් අත්හිටුවීමට මුදල් ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 
 
ඊට අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කර ඇත්තේ පසුගිය 25 වනදා යි. 
 
රාජ්‍ය ආයතන පවත්වන උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ඇතුලු උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපයීම් භාවිත කරමින් දරනු ලබන වියදම් නැවැත්වීමට කටයුතු කළ යුතු බව එම චක්‍රලේඛයෙන් අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *