අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට සූදානමක් ඇති බවට වාර්තා වේ.
ඔහු ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම හමුවේ මෙම පියවර ගැනීමට නියමිතය.
ඔවුන් නව පක්ෂයක් සිටුවීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.
ඉදිරි දේශපාලන ගමන් ගමන්මග සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්චාවක්ද පවත්වා ඇත.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට