Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොත්තු හා රයිස්

රයිස්, කොත්තු මිල ඉහළට ?

3 years ago

විදුලි බිල ඉහළ දැමීම නිසා රයිස්, කොත්තු ඇතුළු අනෙකුත් කෙටි ආහාරවල මිල ඉහළ යෑමේ අවදානමක් මතුව තිබෙනවා.

විදුලි බිල ඉහළ දමන ප්‍රතිශතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ ඉහළ දමන විදුලි බිලට සාපේක්ෂව මිල ගණන් ඉහළ දැමීමට සිදු විය හැකි බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *