නොරොච්චල මහ පල්ලිය ඉදිරිපිට පදික මාරුවේදී යතුරු පැදියක් සහ කැබ්රියක් ගැටීමෙන් ඊයේ (19) රාත්‍රියේ මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී යතුරු පැදියේ ගමන් ගත් පාලකුඩාව ප්‍රදේශයේ පදිංචි පස් හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
කල්පිටියේ සිට පාලවිය දෙසට ධාවනය වෙමින් තිබූ යුනිමෝ වර්ගයේ කැබ් රිය හා පාලවිය සිට කල්පිටිය දෙසට ධාවන වෙමින් තිබූ යතුරු පැදිය, වමෙන් ධාවන නොකර සුදු ඉර කපා අපරීක්ෂාකාරී ලෙස ධාවන කිරීමෙන් කැබ් රියේ ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි නොරොචෝල පොලිසිය පැවසුවේ.


වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට