Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 30ක් රෝහලට!

3 years ago

බදුල්ල මීගහකිවුල යෝධඋල්පත ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලංගම මගී ප්‍රවාහන බස් රථයකි.

බදුල්ල මීගහකිවුල යෝධඋල්පත ප්‍රදේශයේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් කාන්තාවක් මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

අනතුරින් තුවාල ලැබූ මගීන් 30 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *