Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හරීන් ප්‍රනාන්දුට හා මනුෂ නානායක්කාරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි වෙයි

2 years ago

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අය සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය අහෝසි බව තහවුරු කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වනු ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ප්‍රකාශයකයෙකු සඳහන් කළේ අදාළ අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුව වෙත ලැබුණු පසු වහාම එය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බවයි.

ඉන්පසු එම නියෝගය මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *