අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන විසින් සහල් වර්ග 03ක් සඳහා නව පාලන මිලක් යටතේ සහල් අලෙවි කිරීමට තීරණය කළ බව ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව හෙට (19) සිට රජයේ පාලන මිල අනුව නාඩු, සම්බා සහ කීරි සම්බා අලෙවි කිරීමට තීරණය කළ බවයි ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කර සිටියේ.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද (18) දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ මීට මාස තුනකට සාපේක්ෂව ඩීසල් මිල රුපියල් 250/- කින් ඉහල ගොස් ඇති කාලවකවානුවක, අමුද්‍රව්‍ය හිඟකමින් ඇසුරුම් මිල 300% කින් ඉහළ ගොස් ඇති වටපිටාවක අඩු මිල ගණන් යටතේ සහල් වෙළඳපොළට නිකුත් කිරීම අතිශයින්ම දුෂ්කර බවයි.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ