අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව හෙට (20) සිට විදුලි කප්පාදුව උදෑසන කාලයේ සිදුනොකිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇති බව එහි සභාපති ජනක රත්නායක පවසනවා.
ඒ අනුව හෙට සිට උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවන අතර දහවල් 12.00 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙක හමාරක විදුලි කප්පාදුව සිදුකරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ