ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (26) වේරහැර කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බවයි වාතථා වන්නේ.
පරාක්‍රම නිරිඇල්ලගේ “සිරි මැදුර” චිත්‍රපටයේ රංගනය කරමින් සිංහල සිනමාවට රංගනයෙන් අත්පොත් තැබූ ඔහු ඉන් අනතුරුව “ගුරු ගෙදර”, “කෙළිමඬල”, “මාරුතය”, “සුදු සෙවණැලි”, “සිහින දේශයෙන්”, “අන්තිම රැය”, “සුදු සෙවණැළි”, “මාතා”, “පත්තිනි”, “ඝරසරප” සහ “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්”, “සිකුරු හතේ” වැනි චිත්‍රපට රාශියක එකිනෙකට වෙනස් චරිතාවලියක් රඟ දැක්වූවේය.

හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
පලතුරු ඉදවීමට වස විස යොදන අයට වැඩ වරදී
අද කාලගුණ නිවේදනය
ජාතික හැඳුනුම්පත නැති අයටත් සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
ඩෙංගු මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට
ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ