කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) දිනය තුළ පැය 07ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ලබන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජාල සැපයුම අත්හිටුවන ලබයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඒ, අනුව කොළඹ 07,08,09 සහ 10 යන ප්‍රදේශවලට අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) පෙරවරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්
ගුරු පත්වීම් ගැන විශේෂ සාකච්ඡාවක් හෙට
රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක්!
පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැකුවෙන් තීරණයක්
අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්