හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වුණා.
මෙහිදී සමගි ජන බලවේගයට සභිකයින් 4ක්, ජාතික ජනබලවේගයට සභිකයින් 2ක් හා ශ්රී ලංකා පොදුජන පෙරමුණට සභිකයින් 1ක් වශයෙන් තේරී පත් වුණා.
එම සංගමයේ නව සභාපතිවරයා සහ අධ්යක්ෂක මණ්ඩලය තෝරා පත්කර ගැනීමෙ නිලවරණය අද (23) පැවැත්වුණා.
එහිදී සංගමයේ සභාපති හා උප සභාපති යන තනතුරු දෙකම සමගි ජනබලවේගය හිමි කර ගත්තා.
සභිකයින් 100 දෙනකුගෙන් සමන්විත එහි මහ සභාවේ අධ්යක්ෂ මණ්ඩලය සඳහා සාමාජිකයින් 7 දෙනෙකු තෝරා ගැනෙනවා.

තලංගම පොලීසියෙන් විමල් වීරවංශට කැඳවීමක්
මාර්ග නීති කඩමින් උතුරේ යතුරුපැදි පෙළපාලි ගිය තිදෙනෙක් අත්අඩංගුවට
අයහපත් කාලගුණයෙන් 27,000කට බලපෑම්! එක් මරණයක්!
කාදිනල් හිමිපාණන්ට දේශපාලනය තිත්ත වෙයි
226 දෙනෙකුට එරෙහිව පොලිසිය රතු නිවේදන ලබාගනී
හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ රැසක් සොරකම් කරලා
මෙවර LPL තරගාවලියට විශාල ඉල්ලුමක්! විදෙස් ක්රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි!
චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමක්! මියගිය ගණන 90 දක්වා ඉහළට!
ඩොලරයේ වැඩිවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගේ ප්රධානත්වයෙන් සාකච්ඡාවක්
දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
බණ්ඩාරවෙල එළවළු මාකට් එකෙන් සූදු පොළක් මතු වෙයි! 10ක් අත්අඩංගුවට!
විරංජිත් තාඹුගල නඩුවකින් නිදොස් කොට නිදහස් – “ඒ කාලේ දේශපාලකයෝ මාව කොල්ලකන්න නඩු දැම්මා”