Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

9 hours ago

අද (20) ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ දකුණු දූපත්වලට රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

භූමිකම්පාවෙන් පසුව කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, සුනාමි අවදානමක් නොමැති බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය තහවුරු කර ඇත.

මේ අතර, මේ වනතෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *