ආණ්ඩුකාරවරුන් මාරු කිරීමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ආණ්ඩුකාර වූ පස් දෙනකු පත් කිරීමට නියමිතව ඇත.
බස්නාහිර, සබරගමුව, වයඹ, නැගෙනහිර, උතුර යන පළාත් සඳහා ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරුන් පත් කරනු ඇති අතර සෙසු පලාත් සදහා දැනට සිටින අාණ්ඩුකාරවරුන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් පුද්ගලයන් පත් කිරීමට නියමිතය.

පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව