මාස 3කට පසු ගෝඨාභය රාජපක්ෂ මහතා තම සමාජ ජාල ගිණුම වෙත සටහනක් එක් කිරීමට පියවර ගෙන ඇත.
ඒ මහතා අවසන් වරට ට්විටර් පණිවුඩයක් තබා ඇත්තේ ජූනි 8 වැනි දිනය.
ඒ අනුව ඊයේ දිනයේ ආසියානු කුසලානය ජය ගත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුභ පැතුම් එක් කර තිබේ.
Congratulations to the #lka cricket team on the win against #Pakistan in the #AsiaCup2022Final in Dubai. The commitment and teamwork shown by the #SriLankan team have been remarkable.@OfficialSLC
pic.twitter.com/VyezYAt8ua— Gotabaya Rajapaksa (@GotabayaR) September 11, 2022

කංජිපානි ඉම්රාන්ගේ ප්රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්රබල භූ කම්පනයක්
ට්රම්ප්ගෙන් සුබවාදී ප්රතිචාරයක්