ලබන මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
ඒ අනුව අෂේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම ද කණ්ඩායමත් සමග පිටව යන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
දසුන් ශානක – නායක
ධනුෂ්ක ගුණතිලක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
ධනංජය ද සිල්වා
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
ලහිරු කුමාර
ඩිල්ෂාන් මදුශංක
ප්‍රමෝද් මදුෂාන්
(අතිරේක)
අෂේන් බණ්ඩාර
ප්‍රවීන් ජයවික්‍රම
දිනේෂ් චන්දිමාල්
බිනුර ප්‍රනාන්දු
නුවනිදු ප්‍රනාන්දු


ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!
පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!
සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය
කාලගුණයේ දැනෙන වෙනසක්
මහා සඟ සමුළුව අද කොළඹදී
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්