ඉදිරි නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පරාජයට පත් කර හදිසි මැතිවරණයක් කැඳවා ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ රහසිගත සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෑත කාලයේ දී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ දැනට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් අතර මෙම සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වෙයි.
ඉහළ යන ජීවන වියදම, බදු සංශෝධන ආදියට විරෝධය පළ කරමින් විරෝධතා මාලාවක්ද ඊට පෙරාතුව දියත් කිරීමට ද සැලසුම් කර ඇත.

අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්