2015 -2019 කාලවකවානුවේ දී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරයකු ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට හිමි වාහන ප්‍රමණය ඉක්මවා වාහන භාවිත කර ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය කැබිනට් ඇමැතිවරයා වාහන දහසයක් ද රාජ්‍ය අමාත්‍යවරයා වාහන අටක් ද වැඩිපුර භාවිත කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව ඇමැතිවරුන්ට හිමි ඉන්ධන කෝටාව ඉක්මවා මෙම කැබිනට් ඇමැතිවරයා ලක්ෂ 20ක ද රාජ්‍ය අමාත්‍යවරයා ලක්ෂ 40ක ද අමතර වාර්ෂික ඉන්ධන දීමනාවක් ලබාගෙන ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුකර නැති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්