අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සහ දලයි ලාමාතුමන් අතර හමුවක් ටිබෙට්හිදී සිදුව තිබේ.
එය ඉන්දු-ටිබෙට් සහ ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදායන් අතර සියවස් ගණනාවක් පැරණි සම්බන්ධතාවයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව සඳහන්ය.
එහිදී අටමස්ථානාධිපති හිමියන් විසින් ජයශ්‍රී මහාබෝධියේ අංකුරයක් දලයි ලාමාතුමන් වෙත ලබාදී ඇති බවත් එය ගෙයිඩන් ජෑන්ගිස් (Gaden Jangtse) ආරාමයේදී රෝපණය කළ බවටත් තොරතුරු වාර්තා වෙයි.

සමාජ මාධ්‍ය කැළඹූ යාපනයේ තරුණයාගේ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට
දිලිත්ගෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්
මෙරට නිල සංචිත ඉහළට
ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක්! ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි!
ශ්‍රී ලාංකිකයන්ට FIFA ලෝක කුසලානය නැරඹිය හැකි ආකාර
භාණ්ඩාගාර බිල්පත් පොලිය කැපී පෙනෙන ලෙස ඉහළට! බැංකු පොලියත් ඉහළ යන ලකුණු!
ලාෆ් ගැස් මිල ගැන දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අද දුන් නියෝගය
හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්