Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්

12 minutes ago

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ මෙරට සංචාරය හේතුවෙන් හෙට (03) සවස සිට ලබන 6 වැනිදා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව, හෙට පස්වරුවේ සිට හයවනදා ඔහු දිවයිනෙන් පිටව යන තුරු මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම කොළඹ අවට බොරැල්ල, පුස්තකාල හන්දිය, ගාලුපාර, ගාලුමුවදොර වටරවුම, ජනාධිපති මාවත ඇතුලු මාර්ග කිහිපයක අදාළ අවස්ථාවන්වල එය ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *