Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

24 minutes ago

ඉරානය සහ අමෙරිකාව අතර පවතින දැඩි යුදමය තත්ත්වය අවසන් කිරීම සහ ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම තීරණාත්මක යෝජනාව අමෙරිකා එක්සත් ජනපදය වෙත ඉදිරිපත් කර ඇත්තේ පකිස්ථාන මැදිහත්කරුවන් හරහා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර පකිස්ථානයේ පැවති සාම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දෙරට අතර ගැටුම වඩාත් තීරණාත්මක අඩියකට පත්ව තිබූ පසුබිමක ඉරානය මෙම පියවර ගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *