උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කර ඇත්තේ එය එරට වේලාවේන් උදෑසන 5.24ට සිදුව ඇති අතර රික්ටර් මාපක 6.2ක අගයක් ගෙන ඇති බවත්ය.
කෙසේ වෙතත් අදාළ භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද වාර්තා වේ.
පසුගිය අප්‍රේල් 20 වැනි දින ද ජපානයේ උතුරු ඉවාට් ප්‍රාන්තයට ඔබ්බෙන් රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන තත්ත්වයක් ඇති වූ අතර එම භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කෙරිණි.

අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා තොරතුරු රැසක් හෙළිවෙයි! පසුගිය මාසයේත් 12 දෙනෙක් සංචාරයේ නිරත වෙලා!
අද පස්වරුවේ කැළඹෙන කාලගුණය
පිලී පැනීමට ලක් වූ සාගරිකා දුම්රියේ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු රාජකාරි සඳහා යොදා නොගැනීමට තීරණයක්
අවුරුදු 2ක් වයසැති දැරියක් රු.40,000කට අලෙවි කළ මව හා අනියම් සැමියා අත්අඩංගුවට
පුද්ගල ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්
CID නිලධාරීන් මෛත්‍රී වික්‍රමසිංහගේ නිවසට ගිය හේතුව හෙළිවෙයි
හෙට විනාශ කිරීමට සැරසෙන මත්ද්‍රව්‍ය කිලෝ 300
ට්‍රම්ප් හදිසියේම පාකිස්තාන සංචාරය අවලංගු කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට්හි දැවැන්ත වෙනසක්?
සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්
ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්