පක්ෂයේ මූලික ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරමින් පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉරාන් වික්‍රමරත්න මහතා වෙත අද (29) ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
ඉරාන් වික්‍රමරත්න මහතා මීට පෙර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය භාරගනිමින් මහලේකම්වරයා මෙම පිළිතුරු ලිපිය යොමු කර ඇත.
මෑතකාලීන ක්‍රීඩා පරිපාලන ගැටලු හමුවේ පක්ෂයේ ස්ථාවරය මෙම ලිපිය හරහා නැවතත් අවධාරණය කර තිබේ.
සියලුම ක්‍රීඩා සංගම් දේශපාලනයෙන් තොර විය යුතු බවත්, එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් විසින් නොදැරිය යුතු බවත් සමගි ජන බලවේගයේ ස්ථාවරය බව එම ලිපියේ දැක්වේ.
ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂයේ සාමාජිකයෙකුව සිටිමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ තනතුරු සම්බන්ධ කටයුතුවලට මැදිහත් වීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බව එහි වැඩිදුරටත් සඳහන් වේ

බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි
සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!