පොල්පිටිය බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලේ පාලම මතින් කෙසෙල්ගමුඔයට පැන අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළසිරුර පොල්පිටිය පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගොඩ ගෙන තිබේ.
අදාළ මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මූලික රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බව පොල්පිටිය පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ පල්ලේවත්ත පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු වේ.
මියගිය පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන අයෙකු වන බවත්, ඔහු නිවසේ සිට ජලාශ වේල්ල දිගේ දිවවිත් කෙසෙල්ගමුඔයට පැන ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්
හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
සියදිවි හානිකරගත් මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකෙරේ
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
දිස්ත්‍රික්ක 17කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා