යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (06) ආරම්භ වනවා.
ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා මෙලෙස මහජන අදහස් විමසීම සිදුවනු ඇති.