වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100 ක් පරිත්‍යාග කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව පැවැති ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
වර්ෂ 2030 වන විට ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමේ ඉලක්ක දෙරට සතු බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

රුපියල පිම්මේ බාල්දු වෙයි! ඩොලරයේ විකුණුම් මිල රු. 325 ඉක්මවයි!
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණ වාර්තා කරයි
හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළිත් නොතීසි
බොරතෙල් මිල යළි ඉහළට
රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට
ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි
අද අව් – වැසි තත්ත්වය
වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි
අමෙරිකා – ඉරාන සටන් යළි ඇවිළෙන ලකුණු! ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර!
වසර තුනක් තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්
හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
ඉන්දීය ක්‍රිකට් තරුවක් අකාලයේ මියයයි