වට්ස්ඇප් (Whatsapp) භාවිතා කිරීමේදී සිදුකරන මුදල් වංචාවක් ගැන පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවා ඇත.
ඉන්දීය සුරූපී තරුණියක් යොදා ගනිමින් වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට සිදුකරන මුදල් වංචාවක් ගැන එලෙස අනතුරු අඟවා ඇත.
ඒ සම්බන්ධයෙන් දැනට පැමිණිලි ලැබී ඇති බවත් මෙම වංචනික ක්‍රියාවට ඔබත් ගොදුරු වී ඇත්නම් වහාම ලඟම ඇති පොලීසියට පැමිණිලි කරන ලෙසද එම සංසදය දැනුම් දෙයි.
එනිසා නාඳුනන පුද්ගලයින්ගෙන් වට්ස්ඇප් හරහා පැමිණෙන වීඩියෝ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී සැලකිලිමත් වන ලෙසද එම සංසදය දැනුම් දෙයි.

කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු
උදේ 10ත් සවස 4ත් අතර අව්වේ ඉන්නේ ප්‍රවේශමෙන්!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනිය ගැනීමට සැරසෙන තීරණය
LPL තරගාවලියට විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට
කොළඹ පාසල් දරුවන්ගෙන් 15%ක් අනතුරේ
ග්‍රීක බැඳුම්කර සිද්ධිය පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව යළිත් අධි චෝදනා ගොනු කරයි
තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
හෙට පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක සැලැස්මක්! මන්ත්‍රීවරුන්ගේ අල්මාරිත් චෙක් කරයි!
රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, බුරියානි සහ නාසි ගුරාන් මිල ඉහළට
මැදපෙරදිග වත්මන් තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
පහළ වායුගෝලගේ කැළඹිලි ස්වභාවයක්! කාලගුණයෙන් දැනුම්දීමක්!