Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

1 hour ago

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම)  වැඩි ඡන්ද 139කින් පාර්ලිමේන්තුවේදී අද (7) සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 145ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 6ක් පමණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *