තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ජෝසප් විජේ චද්රසේකර් සහ ඔහුගේ තරුණ පුරෝගාමී දේශපාලන බලවේගය වන තමිලගා වෙටි්ර කසාගම් පක්ෂයට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
තමින්නාඩුව තුළ පැවති පවුල් පාලනය සහ ගජමිතුරු පාලනය නිමාකොට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අභිභවා යමින්, 2024 දී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ සිට මේ තරම් කෙටි කාලයක් තුළ ජනවරමක් ලබාගැනීම දක්වා ඔබේ ගමන අතිවිශිෂ්ටය.
මෙම ඵෙතිහාසික මැතිවරණ ප්‍රතිඵලය යථාර්තයක් කිරීම ගැන තමිල්නාඩු ජනතාවට මෙන්ම ඔබගේ ඉදිරිගමන් මගට අපි ඉතසිතින් සුබ පතන්නෙමු.


ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා