රජය විසින් ජූලි 1වනදා සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත (වැට්) බදු සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය x ගිණුමෙහි සටහනක් තබා තිබේ.
මේ හරහා බදු අනුපාත ඉහළ නැංවීම සහ බදු බලාත්මක කිරීම දැඩි කිරීම යන සියල්ල එකවර සිදු කරන බැවින් එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සෘජුව බලපානු ඇති බවද එහි සඳහන්.
එමෙන්ම එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් වන බවය.
ආර්ථිකයකට බදු ගැසීමෙන් පමණක් වර්ධනයක් ඇති කළ නොහැකි බවත් ව්‍යාපාරවලට හුස්ම ගැනීමට නොහැකි නම්, ඒවාට නොනැසී පැවතීමට හෝ දියුණු වීමට නොහැකි වනු ඇති බවත් විපක්ෂ නායකවරයාගේ සටහනෙහි සඳහන්.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා