කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,000 සීමාව යළිත් වරක් පසුකර යාමට අද (08) දිනයේ දී සමත්විය.
මැදපෙරදිග අර්බුදය ආරම්භ වීමෙන් පසු 2026 මාර්තු 03 වන දින ඒකක 1,290කින් සියලු කොටස් කොටස් මිල දර්ශකයේ කඩා වැටීමත් සමග සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,000 මට්ටමින් මෙපිටට පැමිණි අතර ඉන් අනතුරුව එම සීමාව අතික්‍රමණය කළ පළමු අවස්ථාව මෙය වේ.
අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 66.12ක ඉහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 23,063.98ක් ලෙසින් සටහන් වුණි. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 26.98කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,319.24ක් ලෙසින් දැක්වුණි.
රු. බිලියන 4.09ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.

ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි! කඳු තරණයට ගිය තිදෙනෙකු මරුට!
සැකසහිත ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේන ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
වැලිගම හිටපු සභාපති බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට
වියට්නාම් ජනපති – අගමැතිනිය හමුවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේන මරණය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්
රුපියල පිම්මේ බාල්දු වෙයි! ඩොලරයේ විකුණුම් මිල රු. 325 ඉක්මවයි!
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු පරිත්‍යාගය
හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළිත් නොතීසි
බොරතෙල් මිල යළි ඉහළට