ඉන්දුනීසියාවේ ‘ඩුකෝනෝ‘ ගිනිකන්ද සක්රිය වීම හේතුවෙන් කඳු තරණය කරන්නන් තිදෙනෙකු මියගොස් තිබේ.
අද (08) පෙරවරුවේ ගිනි කන්ද සක්රිය වීමත් සමඟ කන්ද තරණය කරමින් සිටි 20දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවද සඳහන් වේ.
කෙසේවෙතත් එහිදී තිදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ 15දෙනෙකු සහන සේවකයින් විසින් මුදාගෙන රෝහල් ගත කර ඇත.
කඳු තරණය කළ පිරිස අතර සිංගප්පූරු ජාතිකයින් 09දෙනෙකු ද වූ බව වාර්තා වේ.
ගිනිකන්ද සක්රිය වීම සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නොසලකමින් ඔවුන් මෙලෙස කඳු තරණය කිරීමට එක්ව ඇති බව බලධාරීන් සඳහන් කර තිබේ.
කඳු තරණය කරන්නන් හා සංචාරකයින් අතර ප්රචලිත ‘ඩුකෝනෝ ගිනි කන්ද‘ ඉන්දුනීසියාවේ වඩාත් සක්රිය ගිනි කන්දක් ලෙස සැලකේ.

අද රාත්රිය භයානකයි! ට්රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ගැන රජයෙන් ප්රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට