Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි!

2 hours ago

නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට නොරැවටෙන්න ලෙස  ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යනු ඒ පිළිබඳ විශේෂ තාක්ෂණික දැනුමකින් විග්‍රහ කළ යුතු කරුණු බවය.

එවැනි තාක්ෂණික දැනුමක් නොමැති පාර්ශ්වයන් විසින් මේ දිනවල සිදුකරන නොමඟ යවන සුළු ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *